Posts

විශේෂාංග ලිපිය Featured Article

අපේ හෙට දවස සහ නූතන දේශපාලනය

Image
රටක උගත් පිරිස සාපේක්ෂව සහ ප්‍රාමාණිකව වැඩි කොටසක් මුදල් උපයයි.මෙතන උගත් යනු අධ්‍යාපන සහතික පමණක්ම නොවේ. ඔවුහු,නිෂ්පාදන ක්‍රියාවලියට උපරිම දායකත්වයක් දෙන පිරිසය.ආසියාවේ සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රටක ජීවත් වන අප, ආර්ථික විද්‍යාවට අනුව තවමත් දියුණු වෙමින් පවතින රටකි. මෙයට සෘජුවම බලපාන හේතු අල්පයෙකි.ඉන් ප්‍රධානම සාධකය නූතන දේශපාලන න්‍යාය සහ එහි රටාව යි. රටේ මුල් පුරවැසියාගේ සිට අඩියටම අප ස්වයංව සිතිය යුතු කාරණය කි. ඒ,මේ රට කුඩා ස්වාධීන රාජ්‍යක් බවත් පරිපාලනික වශයෙන් අපට ඉහල ප්‍රතිපත්ති ඇති බවත් ය. නොයෙක් පාට වලින් පක්ෂ තිබුන ද ඔවුන්ගේ දැක්ම එකම දිශානතියකට තිබිය යුතුම බවත්ය. නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ගෘහ සේවිකාවන් ලෙස පිටට විකිණූ මවගෙන් මුදල් හම්බකරගෙන දුවන රටක් ලෙස අප හංවඩු ගැසී අවසන් ය. දකුණු ආසියාවෙන් අරාබිකරයට වහල් ගෘහ සේවිකාවන් ලෙස අපනයනය කරන රටවල් අතර අපි ඉහලින්ම සිටී.අසල්වැසි ඉන්දියාව සහ පකිස්ථානය ද එසේ නොකර යි. නේපාලය,බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අන්ත දුගී ගෘහ සේවිකාව විකුණන් කන දකුණු ආසියාතික රටවල්ය. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2017 වසරේ දී විදේශ සේවයට රටින් බ…

සෙල්ෆී නම් මානසික ව්‍යාධිය Selfie Mania

Image
සෙල්ෆී ඉතිහාස කථාව ගැන දැන ගනිමු (The history of selfie culture).


තමාගේම චිත්‍රයක් සෙල්ෆී ආකාරයෙන් ඉතිහාසයේ පලමුව හමුවෙන්නේ Parmigianino (1503-1540) නම් ඉතාලි ජාතික ච්ත්‍ර ශිල්පියා ගෙනි.එය උත්තල කැඩපතක් හරහා ලබා ගත් තමාගේම රුව ලෙස නම් කර ඇත (Self-portrait in a convex mirror – in 1524).



මෑත ඉතිහාසයේ සෙල්ෆී ආකාරයෙන් ගත් ඡායාරූපයක් හමුවෙන්නේ රොබර්ට් කොර්නිලස් (Robert Cornelius) යන ඇමරිකානු ඡායාරූප ක්ෂේශ්ත්‍රයේ පුරෝගාමියා  1839 දී තම නිෂ්පාදනයක් වූ Daguerreotype කැමරාවෙන් ඔහුගේම ඡායාරූපයක් ගත් අවස්ථාවකි.

මේ දිනවල කවුරුත් කරන සෙල්ෆී කථාව ගැන දැන ගනිමු (the rise of selfie culture).



ඔබ ඇත්තටම සෙල්ෆී ලෝලියෙක් නම් මේ කථාව ගැන දැන ගැනීම වඩාත් යොග්‍ය යැයි සිතමි. සෙල්ෆී යනු පුද්ගලයෙකුගේ ඡායාරූපයක් සහ එය ඔහු විසින්ම ඉතා ලඟ කෝණයක් හරහා රූපගත කරන ලද්දක්.ඇත්තටම මේ වචනය ව්‍යවහාරිකව අප අතරට පැමිණිය ද ලිඛිතව ඔක්ස්ෆර්ඩ් ශබ්දකෝශයේ 2013 (Oxford Dictionary 2013 edition) වසරේ සිට අප හට  දායාද විය. එය මෙසේ සඳහන් වෙයි.
“when an individual holds a camera or smartphone at arm’s length and takes a picture of their fa…

The Law Of Attraction and the Buddhism ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය

Image
බටහිරදර්ශනයට අනුව;ආකර්ෂනන්‍යාය (The Law Of Attraction-LOA)සරලවමපවසන්නේඅපඅවධානයයොමුකරනඕනෑමදෙයක්අපේජීවිතයටආකර්ෂණයකරගැනීමේහැකියාවයි. වයස, ජාතියහෝආගමිකවිශ්වාසයන්නොතකා, විශ්වයපාලනයකරන න්‍යාය වලටඅපිසියලුදෙනාටමආකර්ෂණයවනස්වභාවයක්ලෙසසැලකියහැකිය. ආකර්ෂණීය න්‍යාය යනුඅපගේසිතුවිලිවලඇතිඕනෑමදෙයක්යථාර්ථයබවටපරිවර්තනයකිරීමසඳහාමනසේබලයයොදාගැනීම යි. මූලිකවශයෙන්ගත්කල, සියලුසිතිවිලිඅවසානයේදීසිදුවනුඇත. අපදෙයකඅවශ්‍යතාවයසෘණාත්මකව අවධානයයොමුකරන්නේනම්, එමඅඳුරු වලාකුළෙහිම පමණක් පවතිනුඇත. අපධනාත්මකසිතුවිලිකෙරෙහිඅවධානයයොමුකරන්නේනම්, අපඅරමුණුකරගත්ඉලක්කයන්ඉලක්කකරගන්නේනම්දැවැන්තක්රියාමාර්ගයකින්ඔවුන්වසඵලකරගැනීමටක්රමයක්පහසුවෙන්ම සොයා ගැනීමට මඟ පෑදේ.
ආකර්ෂණ න්‍යාය භාවිතාකරන්නේකෙසේද?
බටහිරුන් පවසන පරිදි ආකර්ෂනන්‍යාය ජීවිතයේලොකුමඅභිරහස්අතුරින්එකක්වන