නිවහන[Home]

සංඛාර | Saṅkhāra

සංඛාර යන්නෙහි, සකස් වූ, සකස් කරන ලද, සංස්කරණය කරන ලද, නිපදවන ලද, හට ගන්නා ලද, උපත ලද්දා වූ ආදී‍ අර්ථයන් නිරූපණය වේ.විශ්වයේ වූ කුඩාම ඒකක වලින් මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ ය.එසේ සංඛාර හෙවත් සකස් වූ ඔබ ද මා ද මේ සියල්ලහි ද සැබෑ අයිතිකරු විශ්වයම යි.අප ජීවත් වන්නේ කලින් අප සිත තුල තැන්පත් කරගත් සංඥා වලය.අපට මේ සොබා දමින් තාවකාලිකව ලැබුන බඹයක් තරම් වූ කයෙන් ගත යුත්ත හඳුනා ගන්න. ලැබුන සීමිත ආයුෂ සිහියෙන් විඳින්න.

Saṅkhāra, it is defined, prepared, edited, produced, created, and born. These all are created with the so common smallest units. You and I, and all of them are the real realm of the Universe. We are really living in the deposited signals in our hearts and minds. For our sake, let’s identify the reason to be born as a human being in which in this temporarily world with obtaining of this 6 feet of the fleshed body.

THE SALUTATION VIDEO

ඔබේ වටිනා අදහස් යොමු කරන්න පහත විද්‍යුත් ලිපිනයට.

sankhaara@gmail.com | sankhaara.blogspot.com | facebook.com/sankhaara | twitter.com/sankhaara |  Youtube channel

Comments

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

සිත සහ චිත්තක්ෂනය

කාලය සහ මම

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]