මම | Editor
චතුර්ක වින්දන හේවගේ
Chartered Construction Manager
MSc | MBA | NDES | BSc | PGDBM | RICSapc |
AMIRED | MIIESL | MACostE | FQSi | MCIOB
Web https://sankhaara.blogspot.com
Email sankhaara@gmail.com
සංඛාර යන්නෙහි, සකස් වූ, සකස් කරන ලද, සංස්කරණය කරන ලද, නිපදවන ලද, හට ගන්නා ලද, උපත ලද්දා වූ ආදී අර්ථයන් නිරූපණය වේ.විශ්වයේ වූ කුඩාම ඒකක වලින් මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ ය.එසේ සංඛාර හෙවත් සකස් වූ ඔබ ද මා ද මේ සියල්ලහි ද සැබෑ අයිතිකරු විශ්වයම යි.අප ජීවත් වන්නේ කලින් අප සිත තුල තැන්පත් කරගත් සංඥා වලය.අපට මේ සොබා දමින් තාවකාලිකව ලැබුන බඹයක් තරම් වූ කයෙන් ගත යුත්ත හඳුනා ගන්න. ලැබුන සීමිත ආයුෂ සිහියෙන් විඳින්න.
Comments
Post a Comment