කෙටි ලිපි පෙළ-2

කෙටි ලිපි පෙළින් ගම්‍යය වන්නේ ක්ෂනිකව ඉපදුන අදහස් ය.මූලිකවම එය අපේ ජීවිතය යන්නේහි අදහස මට සාපේක්ශව සංවේදනය වන අයුරු යි.
"භව" සහ "අභව"

කවුරු පිලිගත්තත් නැතත් විශ්ව ධර්මතා / පරම සත්‍යය එසේම පවතීවි (The Universal Truth). උපන්දා සිට මියෙන තෙක් සත්ත්වයින් එක් එක් මතවල ජීවත් වේවි.නමුත් ස්වභාවධර්මයේ රටාවට කිසිඳු වූ වෙනසක් නොහේ."භව" වීම යනු භව චක්‍රයට එකතු වීම වන අතර සියළු සත්ත්වයින්ට පොදු වූ ධර්මතාවය යි.එනම් ඉපදීම,පැවතීම සහ මියයාම (උත්පාද,ථිති,භංග) යන නිත්‍යය වලට නතු වීම යි.අපට මෙය "අභව" කළ හැකිනම් නැවත ඉපදීමක් නොහේ.එය ජීවන චක්‍රයෙහි නැවතුම යි.මෙයට විවිධ දර්ශන වල අනේක නම් වලින් ආමන්ත්‍රණය කර යි.ශුන්‍යයතාවය (The Emptiness / Śūnyatā),මෝක්ශය (The Moksha),නිවන (The Nirvāṇa) වැනි.ප්‍රථිපලය එකම යි.එනම් භවගත වන සිත හෙවත් විඤ්ඤානයෙහි පැවැත්ම ක්ෂය වීම යි.


සටහන | චතුර්ක වින්දන හේවගේ

Comments

  1. කෙටි ලිපි පෙළින් ගම්‍යය වන්නේ ක්ෂනිකව ඉපදුන අදහස් ය.මූලිකවම එය අපේ ජීවිතය යන්නේහි අදහස මට සාපේක්ශව සංවේදනය වන අයුරු යි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

ආකර්ෂන න්‍යාය සහ බෞද්ධ දර්ශනය [The Law Of Attraction and the Buddhism]

ස්වර්ණමය අනුපාතය සහ ෆිබොනාචි ශ්‍රේණිය [Golden Ratio and the Fibonacci Sequence]

සුවිශේෂී වමත් කරුවන් ගැන විවරණය කි.

පදාර්ථය සහ ශුද්ධාෂ්ඨකය [Particles,Science, & Buddhism]

සිත සහ චිත්තක්ෂනය

කාලය සහ මම

දූෂණයෙන් හරස්කඩක් {ශ්‍රී ලංකාව}

Philosophy for life - Time and I

ලාංකික අප, පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම්

බහු පෞරුෂත්වයේ ආබාධය හෙවත් විඝටිත අනන්යතා ආබාධය [Dissociative Identity Disorder]