Introduction to Research Approaches
ඉගෙන ගන්න අයට... Introduction to Research Approaches මම 2016 දී කරපු Presentation එකක්....වටිනවා නම් ගන්න යමක්...
සංඛාර යන්නෙහි, සකස් වූ, සකස් කරන ලද, සංස්කරණය කරන ලද, නිපදවන ලද, හට ගන්නා ලද, උපත ලද්දා වූ ආදී අර්ථයන් නිරූපණය වේ.විශ්වයේ වූ කුඩාම ඒකක වලින් මේ සියල්ල ගොඩ නැගී ඇත්තේ ය.එසේ සංඛාර හෙවත් සකස් වූ ඔබ ද මා ද මේ සියල්ලහි ද සැබෑ අයිතිකරු විශ්වයම යි.අප ජීවත් වන්නේ කලින් අප සිත තුල තැන්පත් කරගත් සංඥා වලය.අපට මේ සොබා දමින් තාවකාලිකව ලැබුන බඹයක් තරම් වූ කයෙන් ගත යුත්ත හඳුනා ගන්න. ලැබුන සීමිත ආයුෂ සිහියෙන් විඳින්න.
This comment has been removed by the author.
ReplyDelete